ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, මේවා තෙල් වැඩිය කෑවම හැදෙන ලෙඩලු නේද? තෙල් වැඩිය නොකන ඒත් මේ තත්වයන් තියෙන අය කොපමණ ඉන්නවාද? තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න තෙල් අඩුවෙන්ම කන අයට තමයි මේ ලෙඩ අන්තිමට ඇවිල්ලා තියෙනනේ. වැඩිපුර පරිස්සම් වෙන්නේ එයාලනේ. ඉතිං තෙල් තියෙන තැනකින් වත් යන්නේ නැහැ. ඒත් කවදාවත් මේ ලෙඩේ හොද වෙන්නෙත් නැහැලු. සමහර අයගේ ජාන වලත් තියෙනවාලු. සාමාන්‍යයෙන් සොයාගන්න බැරි ලෙඩක් වැටෙන්නේ මේ ජාන කැටගරි එකට තමයි.