ශ්‍රී ලංකාවට ආවේණික මෙම යකිනාරං කළුහීනටි පානය උගුරේ අමාරු, කොලෙස්ටරෝල්, අක්මාවේ මේද, දියවැඩියාව ඇතුළු සියලුම රෝග නැසීමට උපකාරී වේ. Indigenous to Sri Lanka, this yakinaran kaluheeneti drink helps in killing all diseases including throat ailments, cholesterol, fatty liver and diabetes.
ශ්‍රී ලංකවෙ පාරම්පරික සහල්, බෝ නොවන රෝග සදහා සාර්ථකව ක්‍රියාත්මක වන්නේ ඒ සදහා අවශ්‍ය විශේෂිත ශාඛ සමග කැඳපානයක් ලෙස භාවිතා කිරීමෙනි. Traditional rice in Sri Lanka works successfully for non-communicable diseases by using it as a beverage with specialized herbs.