ඇමෙරිකාවේ ආකන්ශාස් විශ්වවිද්‍යාලයෙ සහ පකිස්ථානයේ කරච්චි විශ්වවිද්‍යාලයේත් කළ පර්යේෂණ අනුව අපේ සුදු හීනැටි , ගොඩ හීනැටි, මසුරං හා දික් වී වල අපට වැලඳෙන සියලු පිළිකා වැළැක්විමේ ගුණයක් ඇති බව හෙළිවී තිබේ. එම සහල්වල නිවුඩ්ඩේ නිස්සාරක යොදාගෙන ඉහත සරසවිවල මෙම පර්යේෂණ සිදුකර ඇත. ඒ අනුව හෙළිවී ඇත්තේ පෙනහලු පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා, සමේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමට මේ සහල් වර්ග අනුභවය ඉතා සුදුසු බවයි.