02/04/2022
ලෙඩ රෝග වලදි මුළු ශාකයම පත්තු බැඳීම හෙවත් ආලේපන සඳහා සහ කැඳ ලෙස බීමට හෝ කෑමට ලබා දෙනු ලබයි. ආමවාත, ස්නායු රෝග, පුරුෂයින්ගේ වෘෂණ කෝෂවල ඇතිවන රෝගවලට වැල්පෙනෙල භාවිතා වේ. පෙනෙල මුලෙහි බොහෝ ගුණ ඇත.බඩ බුරුල් කර යාම ඇති කරයි. වමනය ඇතිවීම සහ මල පිටවීම පහසු කිරීම ඒ අතර වේ. කෑම රුචිය ද වඩයි. මුළු ශාකයම ඉවතලන්නට නොහැකි සේ ඖෂධීය වටිනාකමින් වැල්පෙනෙල යුක්තවෙ. In diseases, the whole plant is given as a poultice and as a drink or as a porridge. Valpenela Cardiospermum halicacabum is used for rheumatism, neurological diseases and diseases of the testicles in men. Panel root has many properties. It causes constipation. These include nausea and / or vomiting. Appetite also increases. The vines are of medicinal value so that the whole plant cannot be discarded.