මෙම කුරුලුතුඩ සහල් සාමාන්‍ය සහල් වඩා ගුණාත්මක බවින් හා රසයෙන් පොහොසත්ය. කුරුලුතුඩ වල ගුණාංග දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කිරීම, කුඩා දරුවන්ට ආහාාරයට දීම, හෘද රෝග අවම කිරීම සහ දරුවන් වැදීමෙන් පසු ශරීරයේ මාංෂපේශි තදවීම සඳහා භාවිතා කරයි.